An edition of thrithwa (2019)

thrithwa

ත්‍රිත්ව

  • 5.00 ·
  • 1 Rating
  • 1 Want to read
  • 0 Currently reading
  • 1 Have read
Not in Library

My Reading Lists:

Create a new list

Check-In

×Close
Add an optional check-in date. Check-in dates are used to track yearly reading goals.
Today

  • 5.00 ·
  • 1 Rating
  • 1 Want to read
  • 0 Currently reading
  • 1 Have read

Buy this book

Last edited by nisshem
August 24, 2023 | History
An edition of thrithwa (2019)

thrithwa

ත්‍රිත්ව

  • 5.00 ·
  • 1 Rating
  • 1 Want to read
  • 0 Currently reading
  • 1 Have read

"ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා"

"මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා."

ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසු තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවමත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.

"මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්."

English Translation

"Life is not about living and dying with a lot of secrets, Lucy. There are no secrets in my life. All secrets can be revealed. I am a lesbian. Before telling this story, I asked Lucy that question because only another woman like her can understand the feelings of such a woman. "

"I can't really answer that, Miss Yashoda."

Even as she said that, Yashoda separated her legs which were placed one after the other. He kept them parallel to the ground and sat a little apart. Lucy's eyes twinkled as she looked down at the white panties she was wearing that could be seen between her legs. Yashoda stared at those eyes for a moment, as they shone like the sunlight falling on the green eyes. After that, she put her feet together again and said with a gentle smile.

"Mrs. Lucy. This is a bit of a strange story."

Publish Date
Language
Sinhala
Pages
285

Buy this book

Edition Availability
Cover of: thrithwa
thrithwa: ත්‍රිත්ව
2019/02/25, PothMee Publication
Hardcover in Sinhala

Add another edition?

Book Details


The Physical Object

Format
Hardcover
Number of pages
285

ID Numbers

Open Library
OL49346630M
ISBN 10
9789553493958

Links outside Open Library

Community Reviews (0)

Feedback?
No community reviews have been submitted for this work.

Lists

This work does not appear on any lists.

History

Download catalog record: RDF / JSON
August 24, 2023 Edited by nisshem Useful information about the book
August 24, 2023 Created by nisshem Added new book.